මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව අධ්‍යපන කලාපයේ කලූගග මිටියාවතේ මිණීකැට වලින් සුපෝෂිත සොබාව සෞන්දර්යගෙන් අනුන අප පාසල කුසලතාවයන්ගෙන් හෙබි මතු පරපුරක බිහිකරලිමටා වසර ගණනාවක් පුරවට මහගු සේවයයක් ඉටු කරන පාසල් මාතාවකි
කුසලතාවයන්ගෙන් හෙබි හෙට දිනන දුර දකින දරැවෙක්
ශ්‍රී ලාංකීය අභිමානය සුරකින දැනුමෙන් සපිරි හෙට ලොව දිනන විනය ගරැක නිර් මණශීලී දරැ පරපුරක් බිහිකිරිම