| පාසල ආරම්භ වූ දිනය | 1956 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1957 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 13603 |
| සංගණන අංකය | 04118 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | සෙට්ටයාර 2.5 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | මාතලේ |
| කලාපය | විල්ගමුව |
| කොට්ඨාසය | ලග්ගල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ලග්ගල-පල්ලෙගම |
| ග්‍රාම සේවක වසම | දාස්ගිරිය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 42 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 417 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 30 |
| පාසලේ වර්ණය | නිල්, කහ, රතු |





