මිණීපුර විජය මහා විද්‍යලය

Children's Day Celebration

Teacher's day celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඩබ්.ජී.දිලීප්චන්ද්‍ර මයා

විල්ගමුව අධ්‍යාපන කලාපයේ ඇති දීප්තිමත් පාසලක් වන අප පාසලේ පුවත් ඔබ සමග බෙදා ගැනීමට මහගු පිටුවහලක් වන මෙම වෙබ් අඩවිය සමග සම්බන්ධ වීමට ඔබ සැමට ආරාධනය කර සිටිමි. මමගින් පාසලේ තොරතුරු යාවත්කාලීන කරමින් පාසල් ප්‍රජාව වෙත ගෙන යාම අපගේ අරමුණයි. මේ සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි.

ඩබ්.ජී.දිලීප්චන්ද්‍ර මයා
නියෝජ්‍ය විදුහල්පති (සංවර්ධ න)
මප/විල්/මිණිපුර විජය මහා විද්‍යාලය.