ජයග්‍රහණ
ව්‍යවසායකත්ව පාසල් ගෙවතු වගා හා උද්‍යාන වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ පාසල් අතරින් විල්ගමුව අධ්‍යාපන කලාපයේ ලෙවල් 3 ජයග්‍රාහී පාසලක් ලෙස මප/විල්/මිණිපුර විජය මහා විද්‍යාලය තේරී පත්ව ඇති අතර ඒ අතුරින් මධ්‍යම පළාතේ විශිෂ්ටපාසල් 20 අතරට අප ව්ද්‍යාලය තේරී පත්ව ඇත.
පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තුවෙන් ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කර නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය ධූරයට මප/විල්/මිණිපුර විජය මහා විද්‍යාලයේ පී.ජී. ඔෂානි ගයන්ති බණ්ඩාර ශිෂ්‍යාව පත් විය.
යුනිසෙෆ් ආයතනයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන අන්තර්ජාල වෛරී ප්‍රකාශ පිටු දැකීමට අදාළ වැඩසටහන සඳහා මධ්‍යම පළාතේ විල්ගමුව කලාපයේ එකම පාසල ලෙස මප/විල්/මිණිප්උර විජය මහා විද්‍යාලය තේරී පත් විය.





