මිණීපුර විජය මහා විද්‍යලය

Children's Day Celebration

Teacher's day celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

දී නැණ ගුණ දම් හොබවන දරැවෝ

බිහිවන සිප් සතරේ සුර විරැවෝ

විජය මහා විදුහල අප මිණීපුර

සැරදේ අප මාතා

 

රන්මිණී කදුහෙල් දැවටුණූ දෙරණයි

පෙර ලෙස හෙළයින් පෑ මිණී කිරණයි

දරැ පරපුර අද සනසන සෙවණයි

වැජඹේ අප මාතා

 

හෙට ලොව නංවන්නට දිරිවිරි දෙන

ඔවදන යහමග අදඔබ පෙන්වන

පිළිගෙන යමු ජයටැඹ වෙත ඉදිවන

බැබලේ අප මාතා