පුවත් හා විශේෂ අවස්ථා
සුභාවිත ගී සැඳෑව අගෝස්තු 15 සවස 5 සිට විද්‍යාලයීය සෞන්දර් ය අංශයේ සංවිධානයෙන් මප/විල්/මිණිපුර විජය මහා විද්‍යාලයේදී පැවැත්විණි.
මප/විල්/මිණිපුර විජය මහා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය 2023 නොවැම්බර් මාසයේදී පවත්විණි. එහිදී අගමැතිතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලය දිවුරුම් දීම සිදු විය.
මප/විල්/මිණිපුර විජය මහා විද්‍යාලයේ 2024 වර්ෂය සඳහා වූ නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල 2024 අප්‍රේල් මස 5 වන දින ප.ව.1.00 සිට විද්‍යලයීය ක්‍රීඩා පිටියේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවත්විණි.
ප්‍රාථමික අංශයේ සිසුන්ගේ බෙෘද්ධ වතාවත් පිළිබඳ පුායෝගික ක්‍රියාකාරකමි ඇසුරින් ඉගැන්වීම් සිදු කිරිම සඳහා සාංඝික දාන පිංකමක් 2024/10/16 දින මිණිපුර විජය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සංවිධානයෙන් සිදු විය.
වෛරී ප්‍රකාශ භයානකයි...
අන්තර්ජාලය භාවිතයෙන් සිදු කරන වෛරී සහගත ප්‍රකාශයන්ට එරෙහිව ක්‍රියාත්මක වෙමු..............
Say "No" to Hate Speech





