මිණීපුර විජය මහා විද්‍යලය

Children's Day Celebration

Teacher's day celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
මිණිපුරෙන් ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනයට....

මිණිපුරෙන් ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනයට....

පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තුවෙන් ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කර නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය ධූරයට මප/විල්/මිණිපුර විජය මහා විද්‍යාලයේ පී.ජී. ඔෂානි ගයන්ති බණ්ඩාර ශිෂ්‍යාව පත් විය.