මිණීපුර විජය මහා විද්‍යලය

Children's Day Celebration

Teacher's day celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

ප්‍රාථමික අංශයේ දානමය පින්කමක්

ප්‍රාථමික අංශයේ සිසු⁣න්ගේ බෙෘද්ධ වතාවත් පිළිබඳ පුායෝගික ක්‍රියාකාරකමි ඇසුරින් ඉගැන්වීම් සිදු කිරිම සඳහා සාංඝික දාන පිංකමක් 2024/10/16 දින මිණිපුර විජය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සංවිධානයෙන් සිදු විය.

Latest News

ස්වභාවිත ගී සැදෑව

සුභාවිත ගී සැඳෑව අගෝස්තු 15 සවස 5 සිට විද්‍යාලයීය සෞන්දර් ය අංශයේ සංවිධානයෙන් මප/විල්/මිණිපුර විජය මහා විද්‍යාලයේදී  පැවැත්විණි.

ශිෂ්‍ය පාර්ලිමේන්තුව 2023

මප/විල්/මිණිපුර විජය මහා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය 2023 නොවැම්බර් මාසයේදී පවත්විණි. එහිදී අගමැතිතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලය දිවුරුම් දීම සිදු විය.

නිවාසන්තර ක්‍රිඩා උලෙළ 2024

මප/විල්/මිණිපුර විජය මහා විද්‍යාලයේ 2024 වර්ෂය සඳහා වූ නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල 2024 අප්‍රේල් මස 5 වන දින ප.ව.1.00 සිට විද්‍යලයීය ක්‍රීඩා පිටියේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවත්විණි.

ප්‍රාථමික අංශයේ දානමය පින්කමක්

ප්‍රාථමික අංශයේ සිසු⁣න්ගේ බෙෘද්ධ වතාවත් පිළිබඳ පුායෝගික ක්‍රියාකාරකමි ඇසුරින් ඉගැන්වීම් සිදු කිරිම සඳහා සාංඝික දාන පිංකමක් 2024/10/16 දින මිණිපුර විජය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සංවිධානයෙන් සිදු විය.

අන්තර්ජාල වෛරී ප්‍රකාශ පිටු දකිමු

වෛරී ප්‍රකාශ භයානකයි...

අන්තර්ජාලය භාවිතයෙන් සිදු කරන වෛරී සහගත ප්‍රකාශයන්ට එරෙහිව ක්‍රියාත්මක වෙමු..............

Say "No" to Hate Speech