වෛරී ප්‍රකාශ භයානකයි...
අන්තර්ජාලය භාවිතයෙන් සිදු කරන වෛරී සහගත ප්‍රකාශයන්ට එරෙහිව ක්‍රියාත්මක වෙමු..............
Say "No" to Hate Speech
Lorem ipsum dolor sit amet consectetur adipiscing elit, facilisis scelerisque senectus orci sollicitudin nisi a vel, fermentum porta diam molestie quam enim. Aptent senectus augue ante dui pretium integer morbi aliquet, rutrum parturient penatibus et pharetra tempus magna proin quis, taciti ac hendrerit iaculis congue erat nibh. Eu tortor luctus nibh proin lacus facilisis phasellus cras,


සුභාවිත ගී සැඳෑව අගෝස්තු 15 සවස 5 සිට විද්‍යාලයීය සෞන්දර් ය අංශයේ සංවිධානයෙන් මප/විල්/මිණිපුර විජය මහා විද්‍යාලයේදී පැවැත්විණි.
මප/විල්/මිණිපුර විජය මහා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය 2023 නොවැම්බර් මාසයේදී පවත්විණි. එහිදී අගමැතිතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලය දිවුරුම් දීම සිදු විය.
මප/විල්/මිණිපුර විජය මහා විද්‍යාලයේ 2024 වර්ෂය සඳහා වූ නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල 2024 අප්‍රේල් මස 5 වන දින ප.ව.1.00 සිට විද්‍යලයීය ක්‍රීඩා පිටියේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවත්විණි.
ප්‍රාථමික අංශයේ සිසුන්ගේ බෙෘද්ධ වතාවත් පිළිබඳ පුායෝගික ක්‍රියාකාරකමි ඇසුරින් ඉගැන්වීම් සිදු කිරිම සඳහා සාංඝික දාන පිංකමක් 2024/10/16 දින මිණිපුර විජය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සංවිධානයෙන් සිදු විය.
වෛරී ප්‍රකාශ භයානකයි...
අන්තර්ජාලය භාවිතයෙන් සිදු කරන වෛරී සහගත ප්‍රකාශයන්ට එරෙහිව ක්‍රියාත්මක වෙමු..............
Say "No" to Hate Speech
මප/විල් මිණීපුර විජය මහා ව්ද්‍යාලය,දාස්ගිරිය හත්තොට අමුණ ,මාතලේ
© 2025 මිණීපුර විජය මහා විද්‍යලය - මාතලේ. All rights reserved. Design with by Webcomms Global | Help Desk